වද මල් තද රතු පාටින් පාට දේවිගොඩාරියක්.
මද පොල්වල සුදුපාටට පාට දේවි ගොඩාරියක්.
රද මල්මුව නෙක පාටට පාට දේවි ගොඩාරියක්.
අද කල් ඇති හෙටට වඩා පාට දේවි ගොඩාරියක්.
දම්පාටින්බලුදම්ගෙඩිපාටදේවිගොඩාරියක්.
රම්පෙගහින්කොලපාටටපාටදේවිගොඩාරියක්.
හම්පෙරවනරඹකැන්කහපාටදේවිගොඩාරියක්.
ගම්මැද්දේහේනතුටින්පාටදේවිගොඩාරියක්.
ඉදුනුජම්ඹුඕනතරම්පාටදේවිගොඩාරියක්.
රැඳුනුබම්ඹුපත්අලුවටපාටදේවිගොඩාරියක්.
හැඟුනුනම්බුහංඟාමල්පාටදේවිගොඩාරියක්.
බිඳුනුපම්බුපන්පැදුරටපාටදේවිගොඩාරියක්.
නංගාපෙණකිරිපාටටපාටදේවිගොඩාරියක්.
අංගාඑනහඳයාකලුපාටදේවිගොඩාරියක්.
ගංගාගෙනඑනමාලුන්පාටදේවිගොඩාරියක්.
හංගාඑනමිනිමුතුකැටපාටදේවිගොඩාරියක්.
හීනවලටඕනතරම්පාටදේවිගොඩාරියක්.
කීනමලින්මල්නටුවෙන්පාටදේවිගොඩාරියක්.
දීනනොවීපාටඅරන්හිතෙලෙසටගොඩාරියක්.
සීනවලින්ලොවපුරවාඑළියකරමුගොඩාරියක්.
0 අදහස් තියනවද ?:
Post a Comment