පොරොන්දු
දීමට
උවමනාවක්
නැත
පැටියෝ.අපි ආදරය කළ දේ කරමින්
අපි එක්ව ඉන්නා සෑම මොහොතකම
ඔබ මා අසළ සිටින විට
මා දෙව්ලොව සිටින බව හැඟේ මට.
ඉතාමත් තදබලව..
ඔබව අත්හැරීමට මට අවශ්‍ය නැත.
අවශ්‍යවූයේ එය ඔබට වටහා දීමටය.
මට පළායාමට උවමනා නැත
පැටියෝ.මට අවශ්‍යවන්නේ ඔබම පමණි
එය පොරොන්දු දීමට උවමනාවක් නැත
පැටියෝ, දැන් ඔබ තදින් වැළඳගැනීමට ඉඩදෙන්න.
මට අවශ්‍යවන්නේ ඔබ තුරුළෙහි මියයාමට පමණි.
මට පළායාමට උවමනා නැත.
අවශ්යවන්නේරැඳීසිටීමටය
මොහොතින් මොහොතට, සදාකාලයටම
එය පොරොන්දු දීමට උවමනාවක් නැත
මට පළායාමට උවමනා නැත.
මට තනිවී සිටීමට උවමනා නැත.
එය පොරොන්දු දීමට උවමනාවක් නැත
පැටියෝ, දැන් ඔබ තදින් වැළඳගැනීමට ඉඩදෙන්න.
මේ මොහොතේ සිට සදාකාලයටම..
https://www.youtube.com/watch?v=HLphrgQFHUQ
0 අදහස් තියනවද ?:
Post a Comment